tag:blogger.com,1999:blog-5831442582192482668.post3550984756546239966..comments2012-02-24T10:01:58.414+05:30Comments on WIHASITHA ---විහසිත----: හදිසියේ ආපු කවි සිතිවිල්ලක්!Srimanjulahttp://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5831442582192482668.post-69579755388557935542010-03-29T14:30:32.649+05:302010-03-29T14:30:32.649+05:30විලිකුන් මල් පිපී පරවී සුලඟෙ යතත්
ගෙමිදුල පිපුන ...විලිකුන් මල් පිපී පරවී සුලඟෙ යතත්
ගෙමිදුල පිපුන මල අනගියි නොමැත සැකක්
ආ සිතිවිල්ල කවිකර නිකමට කිවුවත්
නොකියනු මැන මිතුර මේවග කිසිවකුටත්Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-78758705151213054682010-03-25T12:25:26.322+05:302010-03-25T12:25:26.322+05:30විලිකුන් මලක් දැක ඉපැදුණු කවි සිතුමන්
නොම සගවාන පත...විලිකුන් මලක් දැක ඉපැදුණු කවි සිතුමන්
නොම සගවාන පත් ඉරුවක කර සටහන්
පෙම් කවි ලියන්නට වයසින් නැත තහනම්
සුබ පතනවා යන්නට බෝ දුර ගමනක්Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com