tag:blogger.com,1999:blog-5831442582192482668.post5309970118717567626..comments2012-02-24T10:01:58.414+05:30Comments on WIHASITHA ---විහසිත----: ආයුබෝවන් දයාබර රැකියා ස්ථානය!!!!Srimanjulahttp://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5831442582192482668.post-67249688134944222542011-04-24T13:35:38.770+05:302011-04-24T13:35:38.770+05:30දැක්කත් සිතක රස!! තව සිතකින් සොඳුරූ
විටකදි එළිය !!...දැක්කත් සිතක රස!! තව සිතකින් සොඳුරූ
විටකදි එළිය !! විටකදි සිත වෙයි අඳුරූ
එනමුත් ඔ වැනි සිත්වල පොහොරින් ඉඳුරූ
නිතරම ඵල දරයි සිනහා මල් පඳුරූ
--ස්තුතියි වත්---Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-52177388961345874822011-04-24T12:56:09.548+05:302011-04-24T12:56:09.548+05:30කොහෙන් කොහෙ ගියත් හිත හොඳ මහත්තරු
යන යන තැනදි පීදෙ...කොහෙන් කොහෙ ගියත් හිත හොඳ මහත්තරු
යන යන තැනදි පීදෙන මල් සිරින් සරූ
වුන් තැන යනෙන තැන හිත නොම වෙලා දුරු
යන එන හැම තැනම පිපියන් සිනහ ගරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-43327021050879874562011-04-24T12:48:19.231+05:302011-04-24T12:48:19.231+05:30@හිස් අහස
කොමෙන්ට් එකට ස්තුතියි. කොපි කර ගත්තට කිස...@හිස් අහස
කොමෙන්ට් එකට ස්තුතියි. කොපි කර ගත්තට කිසිම අවුල්ක් නෑ

@Kathandara
අළුත් තැනකට!!! විස්තර පස්සේ කවියෙන්ම කියන්නම් OKSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-40900406694215091802011-04-24T09:06:25.936+05:302011-04-24T09:06:25.936+05:30ඔතනින් කොතනටද යන්නේ?ඔතනින් කොතනටද යන්නේ?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-12561507058118404942011-04-23T19:57:56.214+05:302011-04-23T19:57:56.214+05:30මචං මේක මම කොපි කරගන්නම් මිණිපුරේ කියන ටික අයින් ක...මචං මේක මම කොපි කරගන්නම් මිණිපුරේ කියන ටික අයින් කරලා මගේ ගමේ නම දාලා මම අස්වෙන දාට මගේ ඔෆීස් එකේ දොරේ ගහල එන්න හිතෙනවා ... අවුලක් නෑ නේ .. මාරම දුක්බර කවියහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-70623229679367843632011-04-23T16:48:58.197+05:302011-04-23T16:48:58.197+05:30@නදී
ආවට ස්තුතියි නදි@නදී
ආවට ස්තුතියි නදිSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-5831442582192482668.post-31973054363166217302011-04-23T13:14:37.806+05:302011-04-23T13:14:37.806+05:30ලස්සනයිලස්සනයිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com