Pages

Thursday, February 15, 2018

සිතක අමුත්ත















පිණි මත උදය තණ පලසක ඇති ගෑවී
කොපුලත සුමුදු කඳුලක පහසින් පේවී
මදහස නොමැති වුවනක සුසුමක් පාවී
හදවත සියුම් රිදුමක් සුවයක් වේවී

No comments:

Post a Comment