හසිත යනු සිනහවයි. විහසිත යනු වඩාත් අලංකාරවත් වූ සිනහවයි. මෙහි ගොඩවැදුනා වූ ඔබගේ සිනහව වඩාත් ඔප් නැංවීම මාගේ ප්රාර්ථනාවයි !
ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකිඒ දුක නැති කරන එකම පිළියම කී සම්බුදු හිමිපිහිට පතමි ඔබට මෙමා.ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.
ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ReplyDeleteඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.
ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.