Pages

Sunday, September 26, 2010

මතකය!!!!!

කාලය ගෙවුන පෙරදා පෙම් සිතක බැඳී
ආලය පෑම කාලය වෙනුවෙන් පැරදී
ආලය පාන රැස්වී පෙම් කුරුළු පොදී
දුටු සඳ සෙනේ සිතුවිලි යලි වේ අවදී

1 comment:

  1. ආලය විසින් කාලය කා දැමුවා ද?
    කාලය නැතිව ආලය දුක් වින්දා ද?
    කොයි මොක වුනත් ඇය මතකෙට නැඟුනා ද?
    ආලය කාලයෙන් වැසුනේ නැහැ නේද ?

    ReplyDelete