Pages

Wednesday, February 9, 2011

ඇයි මේ?????

කාලය මදි වුනා හින්දා වැඩ අදික
කවි ලියමන ගියා පසුවට එකින් එක
වෙන මොකවත් නෙවේ මට නම් හිතට දුක
උන්නද මළා දැයි කවුරුත් නොබැලු එක

3 comments:

  1. උන්නා නොවෙයි මළා මදිය හිතෙන විට
    උන්නත් එකයි මළත් එකයි වගේ මට
    නුඹ ගැන තොරතුරක් කවියක් නොමැති විට
    විමසන්නෙ කෙලෙස නැත තොරතුරක් මට

    කාලෙකින් ඇවිත් නේද විහසිත....

    ReplyDelete
  2. හරි සතුටක්ය මෙහි ආ ගිය නිසා ඔයා
    ඊයේ මමත් ඔය පැත්තේ ඇවිත් ගියා
    තරහට නෙවේ!!!! විහිළුවටයි කිව්වෙ මෙයා
    මම නොදනීද ඔය සිත ඇති සොඳුරු නියා

    ReplyDelete
  3. දන්නා එකම ලිපිනය "විහසිත" බැවිනි
    දන්නෝ දනී වඟ තුඟ මම එහි පැමිනී
    ඉන්නේ කොහිද නොම දැන, මම ඔබෙ නමිනි
    අල්ලා දෙවියනට දුක පවසා තිබුනි

    ReplyDelete