Pages

Monday, May 16, 2011

වෙස‍ඟේ ඔකඳ වෙමු!!!!

අජපල් නුග මුලදි කාමුක ඇස         මානා
ලෝනා වෙත පැමිණ, රැව් නගමින්  වීණා
රඟදුන් මර දූන් පැරදුව හැටී            පානා
වෙස‍ඟේ ඔකඳ වෙමු සදහම් ගඟ     පීනා......

1 comment:

  1. ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
    ඒ දුක නැති කරන එකම
    පිළියම කී සම්බුදු හිමි
    පිහිට පතමි ඔබට මෙමා.

    ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්. රවා ගේ කතාව දැකලා මතක් වුණා. දැන් හැම තැනම ලියාගෙන යනවා.

    ReplyDelete