Pages

Wednesday, February 9, 2011

ඇයි මේ?????

කාලය මදි වුනා හින්දා වැඩ අදික
කවි ලියමන ගියා පසුවට එකින් එක
වෙන මොකවත් නෙවේ මට නම් හිතට දුක
උන්නද මළා දැයි කවුරුත් නොබැලු එක