Pages

Monday, March 29, 2010

කලු ගඟ කියූ කවියක්!!!1

විසිකල නිසා මව, මා තුරුලේ හොව්වා
කිරි නැති නිසා මා සතු දිය වර පෙව්වා
දුටු හැම හදේ දුක් ගින්දර ඇවිලෙව්වා
නොසිතූ ලෙස ගියා අසරණ මුව පොව්වා!

No comments:

Post a Comment