Pages

Wednesday, March 31, 2010

ඊයේ මාර වැඩක් නේ උනේ!!!

ඉඳගෙන උන් කෙල්ල අසුනේ මා ලඟම
ඇසුවා මගෙන් බැඳලා ද යි හදිසියෙම
බැඳලද නැද්ද නම්දන්නේ නෑ තාම
දරු දෙන්න නම් දැවටෙයි ලඟ නිතරෝම

2 comments:

  1. පරිස්සමෙන් දික්කසාදයකට මුලකි ඔය!

    ReplyDelete
  2. machan theme eka case wagey.
    pics ehe mehe yanawa...
    kiyawanna amaruyi

    anika word verification ekat remove kala nam siraa

    ReplyDelete