Pages

Thursday, March 25, 2010

හදිසියේ ආපු කවි සිතිවිල්ලක්!

උදයේ වැඩට එද්දී මීදුම් පින්නේ
විලිකුන් මලක් සුලගේ වැනෙමින් උන්නේ
පෙම් කවි ලියන කාලය හොදටම පැන්නේ
එනමුත් කෙලෙස මේ වග නොලියා ඉන්නේ????

2 comments:

  1. විලිකුන් මලක් දැක ඉපැදුණු කවි සිතුමන්
    නොම සගවාන පත් ඉරුවක කර සටහන්
    පෙම් කවි ලියන්නට වයසින් නැත තහනම්
    සුබ පතනවා යන්නට බෝ දුර ගමනක්

    ReplyDelete
  2. විලිකුන් මල් පිපී පරවී සුල‍‍ඟෙ යතත්
    ගෙමිදුල පිපුන මල අනගියි නොමැත සැකක්
    ආ සිතිවිල්ල කවිකර නිකමට කිවුවත්
    නොකියනු මැන මිතුර මේවග කිසිවකුටත්

    ReplyDelete