Pages

Tuesday, March 30, 2010

ගෙදරදි නම් කියන්නේ නෑ

වෙනදා වගේ බත් මුල බැන්දා නැන්දා
පරිප්පුයි බතුයි! කනවද, අනෙ මන්දා
දත් මිටි කාගෙනම බත් එක රස වින්දා
තාමත් ඉන්නෙ නැන්දගෙ ගෙදරම හන්දා!!

2 comments:

  1. පට්ට... මටත් ඔහොම ඒවා වෙලා තියෙනවා

    ReplyDelete
  2. පරිපුයි බතුයි දුන්නේ වෙන නැති හන්දා
    පාන්දරම උයලා බත් මුල බැන්දා
    මාලු මස් ටිකක් ගෙදරට කැන්දා
    ආවොත් උයලා නොදේවිදෝ උන්දා

    ReplyDelete