Pages

Saturday, April 3, 2010

වෙනස!

ඉස්සර කා‍ලෙ ට්‍රයි කළ කෙල්ලව දැක්කා
යනවා පාරෙ තම දරු දෙන්නත් එක්කා
පෙර දී ඈව සුර අඟනක් ලෙස දැක්කා
අප්පේ හැටි!!!!! තිබූ රූපෙට වුණි මක්කා???

4 comments:

  1. මල්ලී
    උඹ ට්‍රයි කරල බැරි උන එක හොඳයි. රූපෙට විතරනේ ට්‍රයි එක දීල තියෙන්නේ. එහෙම උනානං අද ඒ කෙල්ල දරුදෙන්නෙක් එක්ක මහපාරේ.

    ReplyDelete
  2. පෙන්වා උපන් බැව් අපුලක් දැක්ක වෙලේ
    ගන්වා නොමඟ අප හැම දෙන වසා කොලේ
    දත්කෑ මුත් දමනු බැරිවුන නිසා දැලේ
    නරියත් ඔහොම කිව්වලු පෙරදාක මලේ

    ReplyDelete
  3. දැන් තමා තේරැණේ නේ............. ?

    ReplyDelete
  4. මුල් හමු වීමෙදිම ගග ලඟ නාන වෙලේ
    බබාට බබා ගැවසුන විට නෙතු දෑලේ
    කාගෙත් සසල වෙයි හදවත් තරුණ කලේ
    ඕකට ඉතින් ඔච්චර සැර මොටද කලේ

    ReplyDelete