Pages

Sunday, April 4, 2010

මොනවට අනගි ලිපි ලියමින් විටින් විට
මා වට සලන සොහොයුරු කැළ දකින විට
කීවට නිකන් පොඩි තරහක් පැමිණි විට
මේ රට ගිහින් නැත තවමත් බල්ලාට

කියවන විටදි සයිබරයේ රැඳි කුරුටූ
සතුටක් දැනේ හදවත් ගැන නැති අරටූ
හැම එක් වෙලා වවමින් යහ සිත් කොරටූ
හැකි ශක්තියෙන් කරලමු යහපත පෙරටූ


No comments:

Post a Comment