හසිත යනු සිනහවයි. විහසිත යනු වඩාත් අලංකාරවත් වූ සිනහවයි. මෙහි ගොඩවැදුනා වූ ඔබගේ සිනහව වඩාත් ඔප් නැංවීම මාගේ ප්රාර්ථනාවයි !
එළ එළ .. කොත්තමල්ලි ටිකක්වත් බිව්වනම් ගොඩ
ඔහොම තමයි. හොරට ඉඳලා ඉඳලා වැඩට බැස්සමවහින්නේ හෙණ ගගහ.වැල් මී ටිකක් වත් බීලා බලමුද..
පෙරදා වැස්ස අමතක කෙරුවේ ඈයිදතෙමෙමින් ගියේ ඈය හා නුඹ වී හාදවැස්සට පින් දුන්නෙ පෙරදා ඔබ නේදඒ වැස්සටම ඈයි අද මේ අපවාද
හරි හරි එහෙම සිද්ධියකුත් වුණා මරූඑනමුත් වුණේ සිහිනෙනි විට නොමැති හිරූකරදර වෙයි නේද ?? මගෙ නම්බුවට ගරූwath නංගියේ ඇයි මේ ?? ගල් පැලෙන බොරූ
එළ එළ ..
ReplyDeleteකොත්තමල්ලි ටිකක්වත් බිව්වනම් ගොඩ
ඔහොම තමයි. හොරට ඉඳලා ඉඳලා වැඩට බැස්සම
ReplyDeleteවහින්නේ හෙණ ගගහ.
වැල් මී ටිකක් වත් බීලා බලමුද..
පෙරදා වැස්ස අමතක කෙරුවේ ඈයිද
ReplyDeleteතෙමෙමින් ගියේ ඈය හා නුඹ වී හාද
වැස්සට පින් දුන්නෙ පෙරදා ඔබ නේද
ඒ වැස්සටම ඈයි අද මේ අපවාද
හරි හරි එහෙම සිද්ධියකුත් වුණා මරූ
ReplyDeleteඑනමුත් වුණේ සිහිනෙනි විට නොමැති හිරූ
කරදර වෙයි නේද ?? මගෙ නම්බුවට ගරූ
wath නංගියේ ඇයි මේ ?? ගල් පැලෙන බොරූ