හසිත යනු සිනහවයි. විහසිත යනු වඩාත් අලංකාරවත් වූ සිනහවයි. මෙහි ගොඩවැදුනා වූ ඔබගේ සිනහව වඩාත් ඔප් නැංවීම මාගේ ප්රාර්ථනාවයි !
මල්ලීඋඹ ට්‍රයි කරල බැරි උන එක හොඳයි. රූපෙට විතරනේ ට්‍රයි එක දීල තියෙන්නේ. එහෙම උනානං අද ඒ කෙල්ල දරුදෙන්නෙක් එක්ක මහපාරේ.
පෙන්වා උපන් බැව් අපුලක් දැක්ක වෙලේගන්වා නොමඟ අප හැම දෙන වසා කොලේදත්කෑ මුත් දමනු බැරිවුන නිසා දැලේනරියත් ඔහොම කිව්වලු පෙරදාක මලේ
දැන් තමා තේරැණේ නේ............. ?
මුල් හමු වීමෙදිම ගග ලඟ නාන වෙලේබබාට බබා ගැවසුන විට නෙතු දෑලේකාගෙත් සසල වෙයි හදවත් තරුණ කලේඕකට ඉතින් ඔච්චර සැර මොටද කලේ
මල්ලී
ReplyDeleteඋඹ ට්‍රයි කරල බැරි උන එක හොඳයි. රූපෙට විතරනේ ට්‍රයි එක දීල තියෙන්නේ. එහෙම උනානං අද ඒ කෙල්ල දරුදෙන්නෙක් එක්ක මහපාරේ.
පෙන්වා උපන් බැව් අපුලක් දැක්ක වෙලේ
ReplyDeleteගන්වා නොමඟ අප හැම දෙන වසා කොලේ
දත්කෑ මුත් දමනු බැරිවුන නිසා දැලේ
නරියත් ඔහොම කිව්වලු පෙරදාක මලේ
දැන් තමා තේරැණේ නේ............. ?
ReplyDeleteමුල් හමු වීමෙදිම ගග ලඟ නාන වෙලේ
ReplyDeleteබබාට බබා ගැවසුන විට නෙතු දෑලේ
කාගෙත් සසල වෙයි හදවත් තරුණ කලේ
ඕකට ඉතින් ඔච්චර සැර මොටද කලේ