Pages

Friday, April 2, 2010

වැස්ස

ඊයේ හවස හෙණ ගහ ගහ මහ වැස්ස
හැදුවා තෙමෙන හින්දා ගෙයි පිටිපස්ස
වැස්සේ වැඩ නිසා මා තෙමෙමින් කෙස්ස
ඉවසා ගන්න බෑ අද හොඳටම කැස්ස

4 comments:

  1. එළ එළ ..
    කොත්තමල්ලි ටිකක්වත් බිව්වනම් ගොඩ

    ReplyDelete
  2. ඔහොම තමයි. හොරට ඉඳලා ඉඳලා වැඩට බැස්සම
    වහින්නේ හෙණ ගගහ.
    වැල් මී ටිකක් වත් බීලා බලමුද..

    ReplyDelete
  3. පෙරදා වැස්ස අමතක කෙරුවේ ඈයිද
    තෙමෙමින් ගියේ ඈය හා නුඹ වී හාද
    වැස්සට පින් දුන්නෙ පෙරදා ඔබ නේද
    ඒ වැස්සටම ඈයි අද මේ අපවාද

    ReplyDelete
  4. හරි හරි එහෙම සිද්ධියකුත් වුණා මරූ
    එනමුත් වුණේ සිහිනෙනි විට නොමැති හිරූ
    කරදර වෙයි නේද ?? මගෙ නම්බුවට ගරූ
    wath නංගියේ ඇයි මේ ?? ගල් පැලෙන බොරූ

    ReplyDelete