Pages

Thursday, April 1, 2010

සඳැසද නිසඳැසද ???

සමහරු ලිපි එවයි නිසඳැස් කවි ඉල්ලා
සඳැසේ රසය නිසඳැස තුල නැත ගල්ලා
හදවත් වලට සඳැසින් නොම වන මෙල්ලා
නිසඳැසුත් ලියමි මගෙ අම්මා පල්ලා!!


වැඩ! වැඩ! දවස නොදැනිම ගත වී යන්නේ
කවියක් ලියන්නට ව්ත් මොහොතක් නෑ නේ
කවි සිතිවිලි පිණිස නිදහස් සිත ඕනේ‍
නිදහස් සිත නැතිව කවි එන්නේ නෑනේ!

2 comments:

  1. නිදහස් සිතක විතරද කවි සිතිවිලි ඇති වෙන්නේ
    එතකොට මේ ලියන එව්වට මොනවද වෙන්නේ
    කවියට නිදහස ඕනෙම නෑ කියලයි වෙන්නේ
    මට නම් වෙලා කලා නෑ කවි පද ලියැවෙන්නේ

    /බිඟුවා...!

    ReplyDelete
  2. කවියට නිදහස ඕනෙම නෑ කියලයි කිය වෙන්නේ

    ReplyDelete